• අපගේ online පාඨමාලාවන් වෙබ්අඩවි නිර්මාණකරණය, Programming, ග්‍රැෆික් නිර්මාණකරණය, Database Management

    තොරතුරු තාක්ෂණ දැනුම සමඟ ඔබේ වෘත්තීය අවස්ථා පුළුල් කරගන්න.
    • ICT විශයට අදාල පාඨමාලා සඳහා නොමිලේ ප්‍රවේශය.
    • ස්වයං අධ්‍යන පහසුකම්.
    • පුළුල් පරාසයක විශය දැනුම දැන් ඔබේ අත ලඟ.
    තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධනය

    තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධනය

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීය අවස්ථා සඳහා ඔබේ ICT කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පාඨමාලා.
    දැනුවත් කිරීමේ වැඩසටහන්

    දැනුවත් කිරීමේ වැඩසටහන්

    එදිනෙදා කටයුතු වලදී වැදගත්වන සුහුරුසර හරහා ඔබ වෙත ලබාදෙන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්.

    අපි ගැන

    LK Domain Registry ආයතනය 1990 දී පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව තුල වෙබ් ලිපින ලියාපදිංචි කිරීමේ නිලලත් පාර්ශවයක් වශයෙන් කටයුතු කිරීමට අමතරව, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනයට පහසුකම් සැලසීමෙන් ද රටට තම සේවය ලබාදී ඇත. ජාතික මට්ටමේ වසම් නාමය ලෙස, අන්තර්ජාලය තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කිරීමට ".lk" වසම හරහා අප රටේ විවිධ ආයතන සහ පුද්ගලයින් හට අවස්ථාව ලබා දෙයි.

    අපගේ සේවා

    LK Domain Registry පුහුණු අංශය වන සුහුරු සර හරහා ශ්‍රීලාංකේය ප්‍රජාව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය වර්ධනය කිරීමට සහාය වේ. ඒ සඳහා පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන ආදියෙහි දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් අප විසින් සිදු කර ඇති අතර තොරතුරු තාක්ෂණ ශෙස්ත්‍රයට අදාල විවිධ පාඨමාලා ගණනාවක් සුහුරු සර ඩිජිටල් වේදිකාව හරහා දැයේ සිසු පරපුරට ලබාදේ.

    ජනප්‍රිය පාඨමාලා

    නව පාඨමාලා

    සිසු අදහස්

    අපගේ හවුල්කරුවන්