Enrolment options
Web Design Using Joomla 4 - Batch 5 joomla 4 - batch 5
Course modified date: 14 Jul 2025
මෙම පාඨමාලාව Joomla භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යය මූලික දැනුම ලබා දීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔබට,
- CMS (Content Management System) පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට,
- වෙබ් අඩවි නිර්මාණකරණයේදී CMS භාවිතා කිරීමේ වාසි හඳුනා ගැනීමට,
- Joomla CMS භාවිතයෙන් සරල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට,
- Hosting service එකක් හරහා වෙබ් අඩවියක් host කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට,
- Teacher: thiloka fernando
- Teacher: Uthpalani Kavisekara
- Enrolled students: 93