Enrolment options
Web Security - Batch 3 Pre-Enrollments web security batch 3
Course modified date: 16 Jun 2025
Web Security පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුලින් web security යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කෙසේද web application එකක් අවදානමකට ලක්වෙන්නේ? සහ ඒ සඳහා භාවිත වන security scanners සහ testing මොනවද? යන්නත් මේ පාඨමාලාව තුලින් ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙම පාඨමාලාව අවසානයේ, ඔබට web application එකක් secure කරගැනීමට සහ improve කරගැනීමට අවශ්‍ය අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ
තවද, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකිවේ.
- Enrolled students: There are no students enrolled in this course.
Guests cannot access this course. Please log in.