Enrolment options
Programming Fundamentals Using Python - Beginner programming beginner
SuhuruSara වෙතින් පිරිනමනු ලබන Python Programming හි මූලික සංකල්ප හඳුන්වාදෙන පාඨමාලාව සමඟ ලියාපදිංචි වීම ගැන ඔබට ස්තුතියි!
පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
මෙම පාඨමාලාව ඔබට තනිවම self-paced (ස්වයං අධ්‍යයන) ආකාරයට සම්පූර්ණ කළ හැකිය. පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී ඇතිවන ගැටලු සහ පාඨමාලාවට අදාළ තොරතුරු දැනගැනීමට අපගේ WhatsApp group එකට join වන්න.
https://chat.whatsapp.com/KfqCNnC8oZ6JUgHugkjsJgඔබ මෙම පාඨමාලාවට ලියාපදිංචි වූ පසු පාඩම් අධ්‍යයනය ආරම්භ කළ හැකි අතර, සියලූම පාඩම් සහ ඇගයීම් ඔබ ලියාපදිංචි වන දින සිට දින 60ක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය. සහතික පත්‍ර ලබා දෙන්නේ සහ පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ලෙස සැලකෙන්නේ එම කාලය තුළ පාඨමාලාව සම්පූර්ණ කළ අය පමණි.
පාඨමාලාව සඳහා ලියාපදිංචි වුවද පාඩම් සහ ඇගයීම් සම්පූර්ණ නොකරන සිසුන් මෙම පාඨමාලාවෙන් ඉවත් කරනු ලැබේ.
ඔබට ඇති ගැටළු WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න: 076 296 4455.
- Enrolled students: 3

