Enrolment options
AI for Teachers AI teachers self
Course modified date: 18 Mar 2026
AI for Teachers පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන AI for Teachers - Self-Paced පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් ලබා දේ.
මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ගුරුවරුන්ට දෛනික ඉගැන්වීම් කටයුතු සඳහා AI Tools ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම සහ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙනය. පාඨමාලාව තුළින් Lesson Planning, Activities, Quizzes Generation, Translations, Grading rubric නිර්මාණය, Presentations නිර්මාණය මෙන්ම Ethical use of AI වැනි කරුණු ආවරණය වේ.
ඔබටඇති ගැටළු WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න 076 296 4455.
- Teacher: Sandamini Karunarathna
- Enrolled students: 71
