Enrolment options

Adobe Express with AI for Digital Creators - Self-paced

Adobe Express for Digital Creators පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගනිමු!
මෙම පාඨමාලාව, ඩිජිටල් නිර්මාණකරණයට අලුතින් පිවිසෙන ඔබට Adobe Express මෘදුකාංගය භාවිතයෙන් සිත් ඇදගන්නා සුළු Social media Contents,Video,කෘතිම බුද්ධිය (AI) භාවිතය සහ අනෙකුත් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ කුසලතා ලබා දීම අරමුණු කරගෙන ඇත. 

පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

මෙම පාඨමාලාව ඔබට තනිවම self-learning ආකාරයට  සම්පූර්ණ කළ හැකිය.  පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී  ඔබට ඇතිවන ගැටලු  සහ  පාඨමාලාවට අදාළ තොරතුරු දැනගැනීමට  අපගේ WhatsApp group එකට join වන්න.  
https://chat.whatsapp.com/JVTBbTmvqzjLjrOSluk5z9

ඔබට ඇති ගැටළු WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න 076 296 4455

ඔබ මෙම පාඨමාලාවට ලියාපදිංචි වූ පසු පාඩම් අධ්‍යයනය ආරම්භ කළ හැකි අතර සියලූම පාඩම් සහ ඇගයීම් ඔබ  ලියාපදිංචි වන දින සිට දින 30ක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය. සහතික පත් ලබා දෙන්නේ සහ පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ලෙස සැලකෙන්නේ එම කාලය තුල පාඨමාලාව සම්පූර්ණ කළ අය පමණි.

පාඨමාලාව සඳහා  ලියාපදිංචි වුවද  පාඩම්  සහ ඇගයීම්  සම්පූර්ණ නොකරන සිසුන් මෙම පාඨමාලාවෙන් ඉවත් කරනු ලැබේ.  

ඔබට ඇති ගැටළු WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න 076 296 4455. 


Self enrolment (Student)
Self enrolment (Student)