Enrolment options
Adobe Express with AI for Digital Creators - Batch 02 adobe batch 2
Course modified date: 2 Feb 2026
Adobe Express for Digital Creators පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගනිමු!
මෙම පාඨමාලාව, ඩිජිටල් නිර්මාණකරණයට අලුතින් පිවිසෙන ඔබට Adobe Express මෘදුකාංගය භාවිතයෙන් සිත් ඇදගන්නා සුළු Social media Contents,Video,කෘතිම බුද්ධිය (AI) භාවිතය සහ අනෙකුත් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ කුසලතා ලබා දීම අරමුණු කරගෙන ඇත.පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
ඔබට ඇති ගැටළු WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න 076 296 4455.
- Teacher: nadiyah azaad
- Enrolled students: 98
