Enrolment options
Web Front-end Development - Batch 3 Pre-Enrollments frontend development batch 3
Course modified date: 16 Jun 2025
Front end Development පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුලින් Web Front end Development හි Design, Content, Performance, සහ Technical යන මූලික සංකල්පයන් පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙම පාඨමාලාව අවසානයේ, ඔබට visually appealing, high performing, සහ user-friendly web අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය වේ.
තවද, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකිවේ.
- Enrolled students: There are no students enrolled in this course.
Guests cannot access this course. Please log in.