Enrolment options

 Web Front-end Development - Batch 2

Front end Development පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!

සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුලින් Web Front end Development හි Design, Content, Performance, සහ Technical යන මූලික සංකල්පයන් පිලිබඳ​ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙම පාඨමාලාව අවසානයේ, ඔබට visually appealing, high performing, සහ user-friendly web අඩවියක් නිර්මාණය​ කරගැනීම​ට ​අවශ්‍ය කුසලතා සංවර්ධනය වේ.

තවද​, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකිවේ.


  • Enrolled students: 9
Self enrolment (Student)
Self enrolment (Student)