Web Front-end Development - Batch 3 Pre-Enrollments
Front end Development පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
Web Security - Batch 2
Web Security පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු! සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුලින් web security යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කෙසේද web application එකක් අවදානමකට ලක්වෙන්නේ? සහ ඒ සඳහා භාවිත වන security scanners සහ testing මොනවද? යන්නත් මේ පාඨමාලාව තුලින් ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Web Front-end Development - Batch 2
Front
end Development පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම
පාඨමාලාව තුලින් Web Front end Development හි Design, Content, Performance, සහ
Technical යන මූලික සංකල්පයන් පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Web Security
Web Security පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු! සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුලින් web security යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කෙසේද web application එකක් අවදානමකට ලක්වෙන්නේ? සහ ඒ සඳහා භාවිත වන security scanners සහ testing මොනවද? යන්නත් මේ පාඨමාලාව තුලින් ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Web Front-end Development