Enrolment options

Web Security

Web Security web security batch 1

Course modified date: 10 Apr 2025

Web Security පාඨමාලාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 

සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන මෙම පාඨමාලාව තුලින් web security යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? කෙසේද web application එකක් අවදානමකට ලක්වෙන්නේ? සහ ඒ සඳහා භාවිත වන security scanners සහ testing මොනවද? යන්නත් මේ පාඨමාලාව තුලින් ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. 

මෙම පාඨමාලාව අවසානයේ, ඔබට web application එකක් secure කරගැනීමට සහ improve කරගැනීම​ට ​අවශ්‍ය අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ

තවද​, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, ඔබට වටිනා සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකිවේ.


  • Enrolled students: 55
Self enrolment (Student)
Self enrolment (Student)