Enrolment options
AI for Teachers - ToT Session AI Teachers tot
AI for Teachers පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගනිමු!
සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන AI for Teachers පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් ලබා දේ.
මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ගුරුවරුන්ට දෛනික ගුරු කටයුතු සඳහා AI Tools ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම සහ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙනය. පාඨමාලාව තුළින් Lesson Planning, Activities, Quizzes Generation, Translations, Grading rubric නිර්මාණය, Presentations නිර්මාණය මෙන්ම Ethical use of AI වැනි කරුණු ආවරණය වේ.
මෙම පාඨමාලාව විවෘත කොට ඇත්තේ පළමු කණ්ඩායමේ පූර්ව-ලියාපදිංචිවීම් සඳහා වන අතර ඔබ WhatsApp group එකකට add කර පාඨමාලා ආරම්භය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න.
ඔබටඇති ගැටළු WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න 076 296 4455.
- Enrolled students: There are no students enrolled in this course.

