Enrolment options
Database Management - Tamil Medium db management - batch 9 tamil
Course modified date: 12 Jan 2026
මෙම පාඨමාලාවේදී Database Management (දත්ත සමුදා කළමනාකරණය) පිළිබඳ මූලික කරුණු හඳුන්වා දෙනු ඇත.
- සහභාගී විය හැකි අය : Database පිළිබඳ මූලික කරුණු දැනගැනීමට සහ SQL පිළිබඳ මූලික අවබෝධයක් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා) ලබාගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්ට.
- භාෂාව : සිංහල
- පාඨමාලා කාලය : online ඉගෙනුම් පැය 7 (සති දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත)
- පාඨමාලා අන්තර්ගතය :
- Unit 1: Introduction to Database and DBMS
- Unit 2: SQL Statements to Create Table and Insert Data
- Unit 3: Basic query formulation with SQL SELECT Query
- Unit 4: Update data or delete a record using SQL statements
සෑම ඒකකයකම ප්‍රායෝගික පැවරුම් (Assignments) සහ ප්‍රශ්නාවලි (quizzes) අඩංගු වේ.
අවසාන විභාගය සහ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් පසු සහතිකයක් නිකුත් කෙරේ.
මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් Enrollment key එක භාවිතා කරන්න.
Enrollment key (ලියාපදිංචි වීමේ කේතය): DBbatch-4
ඔක්තෝබර් 7 Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසු මෙම පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න.
- Enrolled students: 1
Guests cannot access this course. Please log in.

