Enrolment options
Database Management - Batch 6 Pre-enrollments db management - batch 6
මෙම පාඨමාලාවේදී Database Management (දත්ත සමුදා කළමනාකරණය) පිළිබඳ මූලික කරුණු හඳුන්වා දෙනු ඇත.
සහභාගී විය හැකි අය : Database පිළිබඳ මූලික කරුණු දැනගැනීමට සහ SQL පිළිබඳ මූලික අවබෝධයක් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා) ලබාගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්ට.
භාෂාව : සිංහල
පාඨමාලා කාලය : online ඉගෙනුම් පැය 7 (සති දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත)
පාඨමාලා අන්තර්ගතය :
Unit 1: Introduction to Database and DBMS
Unit 2: SQL Statements to Create Table and Insert Data
Unit 3: Basic query formulation with SQL SELECT Query
Unit 4: Update data or delete a record using SQL statements
Final project and Exam
සෑම ඒකකයකම ප්‍රායෝගික පැවරුම් (Assignments) සහ ප්‍රශ්නාවලි (quizzes) අඩංගු වන අතර අවසාන විභාගය සහ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් පසු සහතිකයක් නිකුත් කෙරේ.
මෙම පාඨමාලාව විවෘත කොට ඇත්තේ හතරවන කණ්ඩායමේ පූර්ව-ලියාපදිංචිවීම් සඳහා වන අතර Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසුව පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර විමසීම් සඳහා 076 296 4455 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
- Teacher: Uthpalani Kavisekara
- Enrolled students: 12