Enrolment options

Database Management Systems & SQL (Tamil Medium)

මෙම පාඨමාලාවේදී Database Management (දත්ත සමුදා කළමනාකරණය) පිළිබඳ මූලික කරුණු හඳුන්වා දෙනු ඇත.

සහභාගී විය හැකි අය : Database පිළිබඳ මූලික කරුණු දැනගැනීමට සහ SQL පිළිබඳ මූලික අවබෝධයක් (ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා) ලබාගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්ට.

භාෂාව : සිංහල

පාඨමාලා කාලය : online ඉගෙනුම් පැය 7 (සති හයක් ඇතුළත සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත)

පාඨමාලා අන්තර්ගතය :

Unit 1: Introduction to Database and DBMS

Unit 2: SQL Statements to Create Table and Insert Data

Unit 3: Basic query formulation with SQL SELECT Query

Unit 4: Update data or delete a record using SQL statements

     Final project and Exam

සෑම ඒකකයකම ප්‍රායෝගික පැවරුම් (Assignments) සහ ප්‍රශ්නාවලි (quizzes) අඩංගු වන අතර අවසාන විභාගය සහ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් පසු සහතිකයක් නිකුත් කෙරේ.


Guests cannot access this course. Please log in.