Enrolment options

Web Design Using Joomla 4 - Batch 3

මෙම පාඨමාලාව Joomla භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යය මූලික දැනුම ලබා දීමේ අරමුණින් නිර්මාණය කර ඇත. 

මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔබට,

  • CMS (Content Management System) පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට,
  • වෙබ් අඩවි නිර්මාණකරණයේදී CMS භාවිතා කිරීමේ වාසි හඳුනා ගැනීමට,
  • Joomla CMS භාවිතයෙන් සරල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට,
  • Hosting service එකක් හරහා වෙබ් අඩවියක් host කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට, 
හැකියාවක් ලැබෙනු ඇත.

මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් Enrollment key එක භාවිතා කරන්න.

Enrollment key (ලියාපදිංචි වීමේ කේතය): J4batch-3


සැප්තැම්බර් 16 Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසු මෙම  පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න. 

Self enrolment (Student)
Self enrolment (Student)