Enrolment options

Web Design Using WordPress - Batch 3

මෙම පාඨමාලාව WordPress භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යය මූලික දැනුම ලබාදීම සහ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ මූලික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙන නිර්මාණය කර ඇත. සංකීර්ණ WordPress වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික දැනුම මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් ලබාගත හැකිය.

පෙබරවාරි 06 Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසු මෙම  පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න. 

Suhurusara is inviting you to a scheduled Zoom meeting.

Topic: Web Design Using WordPress - Introduction Zoom Session

Time: Feb 6, 2025 07:00 PM Colombo

Join Zoom Meeting

https://zoom.us/j/99106372548?pwd=B5mij4BZK0HzmvD0bvAojy3Gc9qSJt.1

Meeting ID: 991 0637 2548

Passcode: 8Cwv7d



Self enrolment (Student)
Self enrolment (Student)